Tag Archives: gossip lanka

බුකියේ හැමෝම කතාවෙන හරක් හොරු අල්ලපු අපේ කාලයේ සුපිරි කොල්ලා – Photo

අපේ කොල්ලෙකගේ වීර ක්‍රයාවක්…! ඕන්න පොලීසියට බැරි දේ අද මන් කරා.. හරක් හොරු ඇල්ලීම. හෑළඹ සිට මතුගම බලා රාත්‍රී 11.05ට පමන මා යන විට පාරේ සිටි හරක් පෙටියෙකු මෙම ත්‍රීවීලර් රථයට නන්වාගැනීමට උත්සහ දරනු මා දුටු විගස එම පැටියා අතහැර දමා ලයිට් නිවා ඉතා වේගයෙන් ඉදිරියට ඇදුනි. මා ද පිටුපසින් පසු පසම ගමන් කරමින් ඉස්සර වීමට ඉඩ ඉල්ල කිහිපවරක් හෝන් ...

Read More »

ලංකාවේ මෙච්චර ලස්සන නිළියො ඉද්දි ඇයි රුසියාවෙන් තරුණියන් ගෙන්නගෙන ගීත කරන්නෙ ? ලාංකික නිළියන් පිරිසක් නවක ගායකයෙකුට චෝදනා කරයි

ඊයේ දිනයේදී youtube හරහා ලාංකික ගායකයෙක් නිකුත් කල වෙනස් තාලෙ ගීතයක් නිසා මහත් ආනදෝලනයක් ඇති වෙමින් පවතී. මෙයට හේතුවී ඇත්තේ මේ ගීතය සදහා රුසියන් තරුණියක් අඩනිරුවතින් රංගනයේ යේදීම නිසයි. මේ ගැන අදහස් දක්වන ලාංකික නව පරපුරේ නිළියන් මේ ගීතය පිළිකුල් කරන බවත් ලංකාවේ මෙච්චර ලස්සන තරුනියන් සිටිද්දී රුසියාවෙන් තරුණියක් ගෙන්වා ගීතයට දායක කරගැනීම ගැන කනස්සල්ල පළකරන බවයි ඔවුන් ප්‍රකාශ කර ...

Read More »