Tag Archives: gossip 99

ලංකාවේ මෙච්චර ලස්සන නිළියො ඉද්දි ඇයි රුසියාවෙන් තරුණියන් ගෙන්නගෙන ගීත කරන්නෙ ? ලාංකික නිළියන් පිරිසක් නවක ගායකයෙකුට චෝදනා කරයි

ඊයේ දිනයේදී youtube හරහා ලාංකික ගායකයෙක් නිකුත් කල වෙනස් තාලෙ ගීතයක් නිසා මහත් ආනදෝලනයක් ඇති වෙමින් පවතී. මෙයට හේතුවී ඇත්තේ මේ ගීතය සදහා රුසියන් තරුණියක් අඩනිරුවතින් රංගනයේ යේදීම නිසයි. මේ ගැන අදහස් දක්වන ලාංකික නව පරපුරේ නිළියන් මේ ගීතය පිළිකුල් කරන බවත් ලංකාවේ මෙච්චර ලස්සන තරුනියන් සිටිද්දී රුසියාවෙන් තරුණියක් ගෙන්වා ගීතයට දායක කරගැනීම ගැන කනස්සල්ල පළකරන බවයි ඔවුන් ප්‍රකාශ කර ...

Read More »