Loading...

DigiMore | Sri Lanka

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Emirates Telecommunication Group හෙවත් Etisalat ආයතනය විසින් ලංකාවට “DigiMore” යන නමින් නව දුරකථන සබඳතාවයක් හඳුන්වා දීමට සූදානම් වේ.

Etisalat ආයතනය සතු 073 අංකය යටතේ මෙම නව ඩිජිමෝ සබඳතා බොහෝවිට පැමිණෙනු ඇත. තවමත් මෙහි වෙළඳ ප්‍රචාරණ කටයුතු අරඹා නොමැති අතර ඉතා නුදුරේදීම එය DigiMore ඇප් එක සමඟම හඳුන්වා දීමට නියමිතය.

www.digimore.lk වෙත පිවිස කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල වෙසෙන ඔබට ඔබේ නිවසටම සිම්පත් ගෙන්වා ගත හැකිය.
www.facebook.com/digimoresl ඔස්සේ ඩිජිමෝ හි නිල facebook පිටුව වෙත පිවිසිය හැකිය.

මෙම නව DigMore සබඳතාවය සමඟ ලංකාවේ පවතින දුරකථන සබඳතා ජාල ගණන 6 ක් වේ.

070-071 – Mobitel
072 – Etisalat
073 – DigiMore
075 – Airtel
076-077 – Dialog
078 – Hutch

 

About
Digimore is the revolutionary app by Etisalat which facilitates you to buy voice, SMS and data to connect you with your friends and family no matter where you go and what you are doing – your mobile phone will be always at work and always in sync, giving.

072 – ETISALAT, 073 – DIGIMORE, DIGIMOR,E DIGIMORE APP, DIGIMORE CHARGES, DIGIMORE DATA, DIGIMORE ETISALAT, DIGIMORE ETISALAT – ANDROID APP, DIGIMORE NEW SIM, DIGIMORE OFFICIAL WEB SITE, DIGIMORE SIM, DIGIMORE SRI LANKA, ETISALAT, WWW.DIGIMORE.LK

 

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*