Loading...

2017 වසරේ වැඩිම ආදායමක් ඉපැයී නිල් චිත්‍රපට නිළියන් 10 මෙන්න

ලෝකය පුරා විවිධාකාර තරගාවලි තියෙනවා. ඒ අතර මිනිසුන්ගේ වැඩිම ආකර්ශණය දිනාගන්න තරගාවලි කිහිපයක්ම තියෙනවා. ඉන් ප්‍රධානම තරගාවලිය වෙන්නේ ලෝක රූ රැජින තේරීමේ තරගාවලිය. හැබැයි ඔන්න අපි අද කියන්න යන තරගාවලියනම් ලෝක රූ රැජින තෝරන තරගාවලිය නෙමෙයි. මේ කියන තරගාවලියේදී තෝරන්නේ හොදම පසු පෙදස හිමි කාන්තාව. මෙම තරගාවලිය බ්‍රසීලයේදී තමයි 2018 වර්ශයේ පවත්වන්නට නියමිත වෙලා තියෙන්නේ. මේ වෙද්දි මේ තරගාවලියට විවිධ රටවලින් නිරූපිකාවන් අයදුම්පත් යොමු කොට හමාරයි.

හැබැයි ගොඩක් දෙනෙකුගේ අදහස අවුරුදු 7,8ක ලමයෙකුත් තියාගෙන මෙයා හැසිරෙන විදිහනම් ලංකාවට කොහෙත්ම ගැලපෙන්නේ නැති බවයි. කොහොම උනත් මේ තරගය ඇය ජයගතහොත් ඇයට ඩොලර් ලක්ශයක ත්‍යාග මුදලක් ලැබෙනු ඇතී. ඒ වගේම ලෝකය පුරාම ප්‍රේක්ශකයින් ඇය වැලදගනු ඇතී.

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*