Loading...

වටිනාකම කෝටී දෙකක් ලංකාවේ සුළු පිරිසකට පමණක් තිබෙන BMW i8 එකක් ලසිත් මාලිංග මිලදී ගෙන – Photos

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩාමේ දක්ෂ වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගට නොසිතූ ලෙස ක්‍රීඩාවෙන් ඈත් වෙලා ඉන්න සිදු වෙලා තිබෙනවා. මේ වන විට ලසිත් මාලිංග නව පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ පැවත්වන පුහුණු වලට දැළ තුළ පන්දු යවන්නෙක් වශයෙන් කටයුතු කරන බව ආන්දොලනාත්මක ප්‍රකාශයක් පසුගිය දිනක සිදු කරා, ක්‍රිකට් ක්‍රීඩාව ගැන මාලිංග දැන් ඉන්නේ ලොකු කණස්සලකින් මාලිංග දැන් ක්‍රිකට් වලින් ඈත් වෙලා සිය පවුල සමඟින් සතුටින් ගත කරනවා

පසුගිය දවසක ලසිත් මාංලිග සුඛෝපභෝගී BMW i 8 රථයක් මිලදී ගෙන තිබුනා. ඔහුගේ මෙම රථයේ ‍ෙ වටිනාකම රුපියල් කෝටි තුනකට ආසන්න බවයි දැනගන්නට ලැබෙන්නේ. මාංලිග මිලදී ගත් BMW i8 සුපිරි රථයේ ඡායාරූප කිහිපයකි මේ…
sdsdsdsadefefzzzzzzzzz

sdsdsdsdsd

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*