Loading...

අයිෂ්වර්යා මගේ අම්මා. අවුරුදු 14 දි තමයි මම බිහි කරලා තියෙන්නෙ. අයිෂ්වර්යා ගැන අමුතු කතාවක්

සංගීත් කුමාර් නමැති ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ ජීවත් වන මෙම තරුණයා පවසන ආකාරයට අයිෂ්වර්යා රායි විසින් වයස අවුරුදු 14 දි ඔහු මෙලොවට බිහි කර තිබේ. ඒ 1988 වසරේදී එංගලන්තයේ දී බවයි අපට දැනගන්නට ලැබුනේ.

මේ වන විට අයිෂ්වර්යා රායි 44 වන වියේ පසුවන අතර සංගීත් කුමාර් නැමැති මෙම පුද්ගලයාගේ වයස අවුරුදු 30 ක් වනවා. අයිෂ්වර්යා රායි විසින් වයස අවුරු 14 දී තමන් බිහිකිල බවට සංගීත් කල ප්‍රකාශයත්, දෙදෙනා අතර ඇති වයස් පරතරය වසර 14 ක් වීමත් මෙහිදී විශේෂත්වයක් ගනු ලබනවා.

මෙම කරුණු පිළිබඳව සනාථ කිරීමට තිබූ සියළු ලියකියවිලි ඥාතින් විසින් විනාශ කළ බව පවසන සංගීත් කුමාර් පවසන්නේ තමන්ට අයිෂ්වර්යා සමඟ ජිවත් වීමට අවශ්‍ය බවයි.

නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තරුණයා පිළිබඳව කිසිඳු විශ්වාසයක් තැබීමට නොහැකි බවයි. දැනටමත් ඒ පිලිබදව විස්තර සොයමින් කටයුතු කරන බව අපට විදෙස් ආරංචි මාර්ග දැනගන්නට ලැබුනා මෙන්න එම වීඩියෝව

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*