Loading...

වේදිකාවට පැමිනේණ හැමෝටම ජෝක් කර කර ඉන්න පේෂල අම්මගේ ගුණ ගැන ගයපු ගිතට නිසා දෑසට කදුලක් අවේ නොදැනීමයි

අම්ම ගැන නම් කතා කරලා ඉවර කරන්න බෑ. අන්න එක නිසා තමයි වේදිකාවේදී හැම කෙනෙකුටම විහිලු කරන අපේ දගකාර පේෂලට තමන්ගේ අම්ම ගැන ගීතය ගයන කරන විට ටතම දැසට එක සරයේම කදුළු ගලන්නට උනේ. මෙන්න බලන්නකෝ ඉතා සංවේදී මොහොතක්.

මේ දිනවල ඉතා ජනප්‍රිය චරිතයක් වන පේෂල රුපවාහිනී වැඩසටහනකට ආරාධනා ලැබුන. ඔහුට්ට එහිදී අහියෝගයක් ලැබුනා. ඒ ගීතයක් ගයනා කිරීමට. එම අවස්ථාවේ තමයි මේ සිදුවීම සිදු වුනේ. මෙන්න පහත වීඩියෝව බලන්නකෝ

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*