Loading...

කාන්තාවන් සුරාන්තයට පත් වුණාම ලැබෙන දේ ගැන පරීක්ෂණයකින් සාර්ථකව සොයා ගැනේ – ඡායාරූප නිදසුන් සමගින්

සාමාන්‍යයෙන් කියනකොට ඒක එළිපිට කියන්න බය වෙන අපි එක අත්විදින්න තියෙන්නේ පුදුම ආසාවක්.

පිරිමි කෙනෙකු ලිංගික සංසර්ගයේ යෙදී සුරාන්තයට පත්වූ අවස්ථාවල ඒ අයට තියෙන්නේ මහන්සියක් එහෙමත් නැත්නම් හෙම්බත් වීමක්.

නමුත් එංගලන්තයේ කළ පරීක්ෂණයකින් සොයාගෙන තියෙනවා කාන්තාවන් සුරාන්තයට පත්වූ අවස්ථාවල ප්‍රබෝධමත් වෙනවා කියලා. ඒ කියන්නේ සාමන්‍යයෙන් ඉන්නවට වඩා ගොඩක් සතුටෙන් ඉන්නවා කියන එකයි. මේ එම පරීක්ෂණය සඳහා සහභාගී වූ විවිධ වයස් මට්ටම්වල ඉන්න කාන්තාවන්ගේ ඡායාරූප. එම ඡායාරූපවල තියෙන්නේ සුරාන්තයට පත්වූ පසු සහ පත්වීමට පෙර ලෙසයි.

ඒ වගේම ඕනෑම පුද්ගලයෙකු හට නොමිලේම ලැබිය හැකි උපරිම ආශ්වාදයක් වේ නම් ඒ අන් කවරක්වත් නොව සුරාන්තය නම් ලිංගික ක්‍රියාවලිය අවසානයේ ඇතිවන ආශ්වාදජනක හැඟීමයි. ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ලැඛෙන මේ අපූර්ව අත්දැකීම පිලිබඳ විශ්මය ජනක කරුණු කිහිපයක් පිළිබඳවයි පහත දැක්වේ.

ස්වයං වින්දනය මගින් ලැබූ සුරාන්තයක දීර්ඝතම කාලය ලෙස වාර්තා වන්නේ, කාන්තාවක් විසින් වාර්තා කල පැය 6 විනාඩි 30 ක කාලයත් , පිරිමියකු විසින් වාර්තා කල පැය 8 විනාඩි 30 ක කාලයත් ය.

70 % පමණ කාන්තාවන් භගමණිය පිරිමැදීමෙන් වුවද සුරාන්තයකට පත්විය හැකිය. පිරිමින් මෙන් නොව කාන්තාවන් හට දිගින් දිගටම සුරාන්තයක් ලැබීමේ හැකියාවක් පවතී.

කාන්තාවන්ගෙන් 47% පමණ තම මුල්ම සුරාන්තය අත්විඳින්නේ ස්වයං වින්දනය තුලිනි.

හිසරදයෙන් පීඩා විඳින පුද්ගලයින්ගෙන් 48 % පමණ සුරාන්තයක් ලැබීමෙන් පසු එය පහව ගිය බවට වාර්තා කර ඇත.

මනෝ විද්‍යාඥ සිග්මන් ප්‍රොයිඩ් විසින් කාන්තාවන් හට වර්ග දෙකක සුරාන්තයන් ලැඛෙන බව සොයාගන්නා ලදී , නමුත් ඒ සුරාන්තය ලැබිය හැකි මාර්ග බව පසුව හෙළිකරන ලදී.

අනාරක්ෂිත භාවය හැ`ගී යාමේදී ස්ත්‍රියක් විසින් සුරාන්තයට පත්නොවෙන බව සොයාගෙන ඇත.
පුරුෂයකු ගේ සුරාන්තයකදී ඔහුගේ මොලයෙන් ප්‍රෝලැක්ටීන් නමැති රසායනය නිකුත් කරයි. අවසානයේදී ඔහු වෙහෙසට පත්වීම මෙහි ප්‍රතිපලයකි.

කාන්තාවකට පැයක කාලයක් තුල 100 වතාවක් වුවද සුරාන්තයට පත්විය හැකි බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.
පුරුෂයකු ගේ සුරාන්තයකදී ශුක්‍ර තරලය පිටවීම අනිවාර්ය නොවේ, ඔබ දන්නවාද ? නිල් තල්මසකු විසින් එක් වරකට ශුක්‍ර තරලය ලීටර් 20ක් පමණ මුදාහරින බව.

සතියකට දෙවතාවකට වැඩියෙන් සුරාන්තය ලබන පිරිමින්ගේ ආයුකාලය වැඩිවන බව සමීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
ස්ත්‍රියක සුරාන්තයට පත්වීමට විනාඩි 8 – 20 අතර කාලයක් ගතවිය හැකි අතර පුරුෂ පක්ෂයට නම් එය විනාඩි 4 – 10 පමණ වේ.

පෙර සඳහන් කල පරිදි ම ශුක්‍ර තරලය පිට නොවී වුවද පුරුෂයකු සුරාන්තයට පත්විය හැකි අතර 10% පමණ ස්ත්‍රීන් සුරාන්තයට පත්වීමේදී තරලයක් පිටකරයි.

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*