Loading...

නත්තල් දවසේ දෙරණේ පෙන්නපු පාටියේ නළු නිළියෝ සැපට නාපු හැටි මෙන්න (Photos)

නත්තල් දවසේ එක එක චැනල් වලින් මාර මාර වැඩසටහන් ගොඩක් කළා. ඒ වගේම අමුතුම වැඩසටහනක් TV දෙරණෙන් කළා.

නළු නිළියෝ ගොඩක් මේ වැඩසටහනට ඇවිත් හිටියා. පිහිනුම් තටාකයක් ඇතුලේ තමා මේ තරග ඔක්කම තිබුණේ.

හම්මෝ ඉතින් කට්ටිය නාලා තෙමිලා බලන්න එපැයි..

Pics by : Kasun Deegodagamage                  

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*