Loading...

නාගයෙකු ලවා දෂ්ට කරවා ගෙන මැරෙන මොහොත දක්වා එය සජීවීව වීඩියෝ කර මියගිය තරුණයා (VIDEO)

Arslan Valeev නමැති 31 හැවිරිදි රුසියානු ජාතික තරුණයෙකු තමන් සුරතලයට ඇති කළ විශාල කළු නාගයකු ලවා දෂ්ට කරගෙන සියදිවි හානි කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු එලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ තමන් ළඟ දී විවාහ වූ තරුණියගෙන් දික්කසාදවීම දරාගත නොහැකිවයි.

අදාළ තරුණයා හා ඔහුගේ පෙම්වතිය youtube හරහා සතුන් ගැන විවිධ වීඩියෝ දැමීම මගින් youtube හරහා ඉතාමත් ජනප්‍රිය වූ යුවළක් ද වේ.

ඔවුන් සුරතලයට සර්පයින් ඇතුළු තවත් සතුන් ඇතිදැඩි කර ඇති අතර සතුන්ට සර්පයින්ට මහත් ආදරයක් ඔවුන් තුළ ඇති බවට ඒ මගින් ඔප්පු වේ.

කෙසේ වෙතත් අදාළ තරුණයා නාගයා ලවා දෂ්ට කර ගැනීමෙන් පසුව තමන් මැරෙන මොහොත දක්වා සජීවී ව වීඩියෝවක් මගින් අන්තර්ජාලය හරහා එක්ව තිබේ.

එම වීඩියෝව සහ ඡායාරූප පහතින්….

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*