Loading...

”කොටුව දුම්රිය පොලේ නිරුවතින් සිට ඡන්ද ලක්ෂ 10ක් කඩා මහින්දව නන්නත්තාර කරනවා”.මදුෂා

පසුගිය දිනවල උණුසුම් කතා බහට ලක්වූ මදුෂා රාමසිංහ මෙවර තවත් කතාවක් මාධ්‍ය හමුවේ දිගහැර ඇත.

පහත සදහන් වන්නේ මදුෂා රාමසිංහ හට පොදුජන පෙරමුණ මගින් සිදුවූ අසාධාරණය නිසා ඇතිවූ සංවේගය පිළිබද මධ්‍ය හමුවේ සිදුකල ප්‍රකාශයකි.

”ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් නොදෙනවානම් ඡන්දෙට කළින්දා පිටකොටුවේ ස්ටේෂන්එක ඉස්සරහා නිරුවතින් උද්ඝෝෂණය කරනවා.එකෙන් මහින්දගේ ඡන්ද ලක්ෂ 10ක් කඩනවා.මහින්දට පාරේ බැහැල යන්න බැරිවෙන්න වැඩ කරනවා.මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉස්සරහ තනියෙන් උද්ඝෝෂණය කරපු මට ඕක මහ කජ්ජක් නෙමෙයි.ඒවගේම ලෝකේ ගොඩක් රටවල්වල ෆෙමිනිස්ට් කාන්තාවන් නිරුවතින් උද්ඝෝෂණය කරනවා.මේ රටේ මෝඩ ලිං මැඩියන්ට නම් ඕක අලුත් දෙයක්

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*