Loading...

නව විවාහයකට පිවිසි රොෂාන්ගේ සුරූපී බිරිද ගැන ඇගේ පරණ පෙම්වතා කියූ කතාව – Photos

චතුරංග කියන්නේ එක්තරා විදියක සාමාන්‍ය තරුණයෙක්. ඒ වගේම ඔහු තමන්ගේ ආදරය වෙනුවෙන් ලොකු දෙයක් කරපු බවත් එක්තරා මුද්‍රිත මාධ්‍යකට ප්‍රකාශ කරලා තියෙනවා.

තිළිණ චතුරංග අපිට එකපාරටම අහන්න ලැබුණේ පසුගිය දවසක නවක නිළියක් එක්ක ඡායාරූප පලවෙලා යම් සිද්ධියක් කියවුනා නේද ?
මම ඔය කියන කෙනාව දැනගෙන අවුරුදු 3ක් වෙනවා. එයා පොළොන්නරුවේ. එයාගේ ගම් පළාතත් මම රාජකාරි කරන පළාතේ.

ඒ කියන්නේ දෙන්නා අතර සම්බන්ධයක් තිබුණද ?
අපි දෙන්නා අඳුනගත්තෙ එතකොට. අපි දෙන්නා අතර අවුරුදු 3ක සම්බන්ධයක් තිබුණා. ප්‍රශ්නය වෙන කාලේ වෙනකන් ඒක තිබුණා. ලබන අවුරුද්දේ බඳින්න ගෙවල්වලිනුත් කැමති වුණා.

එයා රංගනයට කැමැත්තෙන් හිටියද ?
එයාගේ ආසාවක් තිබුණා. එයාගේ පළමුවැනි නිර්මාණාත්මක වැඩෙත් අවිස්සාවේල්ලේ කළේ. ඒකටත් එක්කන් ආවේ මම.

ඔයාද එයාට උදව් කළේ ?
අගෝස්තු මාසේ මේ කියන නළුවා අලුත් නාට්‍යයක් පටන් ගන්නවා එන්න කියලා තිබුණා. මමයි ඇයයි ඒ නළුවව කොළඹ හෝටල් එකකදී හම්බවුණා. ඒ වැඩවලට ලේසි වෙන්න පන්නිපිටියේ මගේ නමට කුලියට ගෙයක් අරන් ඇයව නැවැත්තුවා.

මේ නාට්‍යය මොකක්හරි කතාවක් පදනම් වුණු එකක්ද ?
මමයි එක අරන් දුන්නේ. කාන්තාරයේ පිපි කුසුම හරි කාන්තාරයේ දරුවෝ වගේ නමක් තියෙන්නේ.

ඔයාට එයාව මඟහැරෙන්නේ කොහොමද ?
මම එයාව නැවැත්තුවේ එයාගේ ලොකු අම්මා එක්ක. දවසක් මම කෝල් කරද්දී ලොකු අම්මා නැතිව එයා අර නළුවා හම්බෙන්න තනියම ගිහින්. ඒ වගේම අපේ ෆේස්බුක්වල පාස්වර්ඩ් තිබුණා. එකපාර එයාගේ ෆේස්බුක් පාස්වර්ඩ් මාරු කරලා තිබුණා. සති තුනකට පස්සේ එයා කිව්වා අරයා එක්ක සම්බන්ධයි කියලා.

ඔයා ඒකට හේතුව ඇහුවද ?
හේතුව පිළිගන්න බෑ. ඇය කළින් කොරියාවේ තරුණයෙක් එක්ක විවහා වෙලා පස්සේ අයින් වෙච්ච කෙනෙක්

24993609_199970297233003_7794890544091897140_n

25152244_199971857232847_1686778600950078754_n

25289537_199972053899494_3622031449291273372_n

25289660_199969403899759_4950242510189566421_n

25299087_199971777232855_1233295152890259945_n

25299106_199969623899737_5220176393643222456_n

25323752_1533082650144011_2021747946_n

25323813_1533082160144060_1778172413_n

25323877_1533082100144066_391146021_n

25323983_1533082020144074_1030064039_n

25359697_1533082190144057_1591697499_n

25359783_1533082596810683_1116633808_n

25359839_1533082236810719_395941942_n

25359978_1533082453477364_568521334_n

25360010_1533082466810696_1577818378_n

25360407_1533082693477340_62459611_n

25360795_1533082253477384_359226219_n

25394181_1533082046810738_1718728038_n

25394320_1533082000144076_16091793_n

25395161_1533082550144021_945350886_n

25395342_1533084640143812_1026841359_n

25398725_199969707233062_6803224796443648014_n

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*