Loading...

කේට් වින්ස්ලට් රගන The Mountain Between Us සිංහල උපසිරැසි සමඟින්

හරි එහෙමනම්.සුම් සෙට් එකටම ආයුබෝවන් කියන ගමන්ම 2017 වසරේ නිකුත් උන තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන තමයි මම ආවේ. The Mountain Between Us තමයි චිත්‍රපටයේ නම අපි හැමෝම දන්න කියන ඉතාමත් ජනප්‍රිය උන ටයිටැනික් චිත්‍රපටයේ රඟපාපු Kate Winslet තමයි මෙහි ප්‍රධාන නිළියගේ චරිතයට දායක වෙලා තියෙන්නේ ඒ වගේම ප්‍රධාන නළුවා විදියට avengers සහ Thor චිත්‍රපටමාලා වලින් ජනප්‍රියත්වයට පත් Idris Elba දායක වෙලා තියෙනවා.Thriller,Drama ඝනයට තමයි චිත්‍රපටය අයත් වෙන්නේ ඒ වගේම 6.3 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටයේ අන්තරගතය ගැන නම් මම මුකුත්ම කියන්න යන්නේ නැහැ.මොකද මේ කතාව කුතුහලයෙන්ම ඔයාලට බලන්න දෙන්න ඕන නිසා ඒත් ඉතින් සැක සංකා එහෙම තියෙනවා නම් ට්‍රේලර් ඒක බලලම ගත්තා නම් හරි.එහෙමනම් ඉතින් හැමෝටම චිත්‍රපටය රසවිඳින්න ආරාධනා කරනගමන් මම ගියා.

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*