Loading...

තිසර පන්දු රකිමින් සිටි අකිලට බූරුවා කියපු වීඩියෝව මෙන්න

ගෙවී ගිය වසර පුරා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් පරාජයන් ගොන්නට තවත් වාර්තාවක් එක් කරමින් පසුගියදා පැවති පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරඟය ලකුණු 93 කින් ජය ගන්නට ඉන්දීය කණ්ඩායම පසුගිය බදාදා (20) සමත් වුණා.මේ අතර ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාරයේදී සිදුවූවක් බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා.

ඒ නායක තිසර පෙරේරා අවසන් පන්දු වාරයේදී පන්දු යවමින් සිටි අවස්ථාවක පන්දු රකිමින් සිටි අකිල ධනංජය වෙත නොගැලපෙන වචනයෙන් බැණ වැදීම සම්බන්ධයෙන් වූ සිද්ධියයි.මේ අතර සමාජ ජාලා මගින් බොහෝ දෙනෙකු චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සිදුවූක්ද සිහියට නංවා තිබුනා.

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*