Loading...

දෙව්මි හා අවන්ත ආදර කතාවට ඊළගට වෙන්න යන්දේ මෙන්න…

“දෙවනි ඉනිම” කියන්නේ මේ දිනවල ලංකාවේ ඉතාමත් ජනප්‍රිය ටෙලි නාට්‍යක්.

එහි රංගනයෙන් දායකවන ශිල්පීන් ශිල්පිණියන්ට වගේම ඔවුන්ගේ චරිතවලටත් බොහෝ දෙනා ආදරය කරනවා. ඒ අතර මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්ත යුවළක් තමයි.. දෙව්මි සහ අවන්ත කියන්නේ.

දෙවැනි ඉනිම බොහෝ දෙනෙකු විශ්වාස කරගෙන සිටින්නේ අනුහස්,සමල්කාව විවාහ කර ගනියි කියලා.නමුත් එහෙම වෙන්නේ  නැ.සමල්කාට පිළිකාවක් හැදෙනවා.ඒ රෝගයෙන් පිඩා විදින සමල්කා මිය යනවා.ඊට පස්සේ සම්ල්කාගේ යාළුවා වෙන ලිහිණි තමයි අනුහස්ව බදින්නේ..නුහස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් තේරෙනවා.

aඑතකොට මේ කතාවේ සමල්කාගේ මුල් පෙම්වතා වූ අවන්ත සමල්කාගේ සහෝදරියක්.ඒ කියන්නේ අවන්තගේ සැබෑ පියා රවී නෙමේ කියලා අවසානයේදී සිදු වෙනවා.එහෙම වෙන්නේ රවිගේ ව්‍යාපාර හවුල්කරු තමයි සමල්කාගේ තාත්තා.ඒ කාලේ එයාත් එක්ක අවන්තගේ අම්මට සම්බන්ධයක් තිබිලා තියෙනවා.

මේක දැනගන්න රවී පසුව අනුහස්ගේ අම්මව නැවත බිරිද කරගන්නවා.ඊට පස්සේ අවන්ත හොද ළමයෙක් වෙනවා.අවන්ත මෙම කතාවේදී විවාහ කරගන්නේ දෙව්මිව.දෙව්මිත් අවන්තට කැමති වෙනවා.

මේ චරිත දෙක සඳහා රංගනයෙන් දායක වෙන්නේ ජනප්‍රිය නිළි නයනතාරා වික්‍රමාරච්චි සහ කේෂාන් ශෂීන්ද්‍ර.

දෙවනි ඉනිම තුළ ඔවුන් දෙදෙනාම එකට රංගනයේ යෙදෙන අවස්ථා දැකබලා ගන්න බොහෝ දෙනා නොයිවසිල්ලෙන් පසුවනවා. ඉතිං ඔවුන් දර්ශන තලයේදී ලබා ගත් ඡායාරූප පෙළක් අපට හමු වුණා.

එම  ඡායාරූප පහතින්…

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*