Loading...

“මාත් මගේ හිත හදා ගන්නම් නුඹත් මා ළග නැති නිසා” දසුන් නමින් තනිවූ ශලනි හිත හදා ගනී

“මාත් මගේ හිත හදා ගන්නම් නුඹත් මා ළග නැති නිසා” මේ දිනවල ඉතාමත් ජනප්‍රිය ගීතයක් වගේම ඉතාමත් ජනප්‍රිය පද පේලියක්.

ජනප්‍රිය නිළි ශලනි තාරකාත් මේ ගීතයේ පද පේළිය සිය මුහුණු පොතේ සටහන් කර තිබුණා.

එහි දී බොහෝ අය මේ සඳහා අදහස් පළ කර තිබුණේ දුක්මුසු ස්වරූපයෙනි. ඒයට හේතුව ඇයද ඇගේ ජීවිතයේදී මෙවැනි අත්දැකීමකට මුහුණ දී තිබීම යැයි සිතිය හැකිය.

 

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*