Loading...

රනිල්ගේ බිරිද නිරාශාගේ සරාගි ඡායාරූප එකතුවක්

අප කවුරුත් ආදරය කරන සොඳුරු ගායන ශිල්පී රනිල් මල්ලවආරච්ච් ඔහුගේ පියාගේ ගිත එ අයුරින්ම ගායනා කරන නිසා හැම දෙනාගෙම හදවත් දිනාගත්තේ ඉතා ටික කලකිනි. ඒ වගේම රනිල් මල්ලවආරච්චිගේ පුතාත් එ අයුරින්ම ගිත ගායනා කරන නිසා ඔහුද දැන් ජනප්‍රිය චරිතයක් බවට පත්ව ඇත.

ඒ වගේම තමා රනිල්ගේ සොඳුරු කැදැල්ල ලස්සන කරන බිරිඳ නිරාශා. ඇයත් එන්න එන්නම ලස්සන වෙනවා. මේ තියෙන්නේ ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක්..

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*