Loading...

සල්ලි මවන ලොව ධනවත්ම නිල් චිත්‍රපට නිලියන්ගේ සල්ලි මැෂිම – සම්පූර්ණ විස්තරය මෙන්න

අද අපි ඔයාලට ගෙනාවේ හොඳ රැකියාවක් කරලා දියුණු වුණ අය ගෙනනම් නෙවේ.මේ ඉන්නේ ලොකේ පුරා ජනප්‍රිය නිල් චිත්‍රපට නිලියන්ගෙන් වැඩිම වත්කම් හිමි එසේත් නැතිනම් ධනවත්ම නිල් චිත්‍රපටි නිලියන් දස දෙනා පිලිබඳ පොඩි විස්තරයක්.
පහලින් ඔයාලට බලන්න පුලුවන් ඒ අය කවුද මොනවගේ තැන් වල ඉඳන්ද මේ තත්වෙට ආවේ සහ එයාලගේ මුළු වත්කම සියල්ලම..
1. Jesse Jane

ඇයගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 9 කි.
2. Maria Takagi

ජපානයේ රූපවාහිනී අයදුම්පතක් නිසා ඇගේ ජීවිතය වෙනස් විය,දැන් ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 8 කි.
3. Bree Olson

අසාමාන්‍ය හුරුබුහුටි පෙනුමකට උරුමකම් කියන ඇය ඇමරිකානු නිල් චිත්‍රපට නිලියකි ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 7කි.
4. Katie Morgan

ඇය ඇමරිකානු ජාතික නිල් චිත්‍රපට නිලියක් වන අතර ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 6ක් වන අතර ඇය වරෙක අත් අඩංගුවට පත් වෙනවා මර්ජුවානා කිලෝ 45 ප්‍රවාහනය කිරීමේ වරදට.
5. Jenna Haze

ඇය වැඩිහිටි වෘත්තීය සම්මන කීපයක්ද ලබා ඇති අතර ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 5කි.ඇය පුද්ගලික නිශ්පාදන සමාගමක්ද මේ වන විට ආරම්භ කර තිබේ.
6. Gianna Michael

ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 4ක් වන අතර අය පෙර ආයතනයක පිලිගැනීමේ නිළධාරිනියක් ලෙස රැකියාවක් කර ඇත.
7. Sasha Gray

ඇය ඉංගී්රසි, ග්රීක, අයිරිෂ් සහ පෝලන්ත මුතුන්මිත්තන්ගේ එකතුවකි,ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 3කි.
8. Belladonna

ඇය සෝල්ට් ලේක් මෙට්රොපොලිස් හි වැඩිහිටි විනෝදාශ්වාදය උදෙසා වූ නර්තන ශිල්පිනියක් ලේස පැමිණ පසු කලෙක නිල් චිත්‍රපට ක්ශේත්‍රයට පිවිසින.ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 1.8කි.
9. Jayden Jaymes

ඇමරිකානු නිල් චිත්‍රපට නිලියක් වන ඇය සතු වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 1.7ක් වන අතර ඇය වර්තමානයේ විශාල පිරිසකගේ ඇල්මට භාජනය වූ නිල් චිත්‍රපට තරුවකි.
10. Tori Black

ඇය ඇමරිකානු නිල් චිත්‍රපට නිලියකි,ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 1 ක් වන අතර ඇගේ වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත්තේ නර්ථන ශිල්පිනියක් ලෙසයි.

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*