Loading...

විනිසුරුවන් බල සිටීමට නොහැකිව විලාප තියයි | වේදිකාවේ සිටි සියලු දෙනා අසුන් වලින් නැගිටී | එළකිරි කොල්ලෝ පස්දෙනාගේ වැඩ

ITN YOUTH WITH TALENT වැඩසටහනෙන් කවුරුත් පුදුම කාරණාවන් දේ තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඔන්න එක එක සෙල්ලම් අතරේ අමුතුම විදියේ වැඩක් සිද්ද වුනා.

ඒ තමයි වේදිකාවේ සිටි සියලු දෙන අසුන් වලින් නගිටුනා. විනිසුරුවන්ට කතා කරගැනීමට අපහු වෙන් විදියේ අමුතුම භයානක වැඩක් තමයි මේ. හැබැයි කිසි අයෙක් මේ දේවල් අත්හදා බලන්න නම් යන්න එපා. මේ කරන්නේ කාලයක් තිස්සේ කරන පුරිදු පුහුණුවීම් වලින් පස්සේ. මේ බලන්නකෝ වීඩියෝව

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*