Loading...

හෝමාගම පරදා Sex සොයන්න ගිහින් ඉදිරියට ආපු අලුත්ම නගරය මෙන්න

Google සෙවුම් යන්ත්‍රය හරහා Sex යන වචනය සෙවූ රටවල් අතර අංක එක හිමිකරගෙන සිටි ශ්‍රී ලංකාව එහි තුන්වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

ඒ 2017 වසරේ නවතම වාර්තාවලට අනුවයි.

කෙසේ වෙතත් එහි අංක එක හිමිකරගෙන ඇත්තේ බංග්ලාදේශයයි. දෙවන ස්ථානයට ඉතියෝපියාව පත්වී තිබෙනවා.

පසුගිය වසරේදී බස්නාහිර පළාත හා හෝමාගම අංක එකේ ස්ථානයේ පසුවූ අතර එය මෙවර දැක්වෙන්නේ 5 වන ස්ථානයටයි.

මෙවර ශ්‍රී ලංකාව තුළ වැඩියෙන්ම Sex වචනය භාවිත කළ පළාත වන්නේ උතුරුමැද වන අතර වැඩිම ප්‍රමාණයක් සෙවූ නගරය වන්න රාජාංගනයයි.

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*